මෙම අංශයේ එක් ප්‍රධාන කාර්යයක් වනුයේ නගර සීමාව තුළ අපද්‍රව්‍ය කළමනාකරණය, නාගරික ආයතන, සාප්පු නිවාස ආදී සියලුම ස්ථාන කුණු කසළ බැහැර කර ආරක්ෂිතව නඩත්තු කිරීම සහතික කිරීම ය.
මෙම අංශය වසංගත පාලනය කරයි, පාරිසරික බලපත්‍ර නිකුත් කරයි, ආදාහනය සහ සුසාන සේවා නඩත්තු කරයි.