Town Hall Reservation
සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව වෙන් කර ගැනීම සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව වෙන් කර ගැනීම සදහා පහත සදහන් අයදුම්පත්‍රය පුරවා Submit කරන්න. ඉන් පසු පහත කාර්යයන් බදුල්ල මහා නගර සභාවෙන් ඉටු වීමෙන් පසු ඔබගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හා ඊමේල් ලිපිනයට ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත. ඉන් පසු අපගේ වෙබ් අඩවිය හරහා එයට ආදාල මුදල ගෙවීමට කටයුතු කරන්න. (කොරොනා තත්වය නිසා දැනට තාවකාලිකව අත්හිටුවා ඇත)