Back to All Notices
Official Scroll Entry
ලේ දන්දීමේ ව්‍යාපාරය – 2026 පළාත් පාලන සතිය
2026 පළාත් පාලන සතියේ "සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය"ට සමගාමීව "පොහොසත් රටක් - සුන්දර ජීවිතයක්" යන ජාතික තේමාව යටතේ මහජනතාව වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
දිනය: 2026 සැප්තැම්බර් 17
ස්ථානය: මීගහකිවුල ප්‍රාදේශීය සභා පරිශ්‍රය
සංවිධානය: මීගහකිවුල ප්‍රාදේශීය සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහයෝගයෙන්
මෙම උදාර කර්තව්‍යයට සහභාගී වී දායක වන ලෙස සියලුම නිවැසියන්ට සහ හිතෛෂීන්ට කාරුණිකව ආරාධනා කෙරේ.