හිස් ක්ලෝරින් බකට් සහ හිස් තාර බැරල් විකිණීම.
අවශ්‍ය ලිපි ලේඛන
1. ඉල්ලීම් ලිපිය
සපුරාලිය යුතු කොන්දේසි
1. ඉල්ලීම් ලිපියට නාගරික කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගැනීම
ගාස්තුව
තාර බැරල් එකක් සඳහා රු. 400.00
ක්ලෝරීන් බකට් එකක් සඳහා රු. 330.00
සේවය සැපයීමට ගතවන කාලය - විනාඩි 30
විමසීම් - කර්මාන්ත අංශය - 055-4934517
- ආදායම් අංශය - 055-4934518
- පොදු - 055-2222275